Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Monday, September 24, 2012

A / L උදව් ?

A / L උදව් 
෴ෆේස්බුකියේ නැණ නුවන ‍තෝතැන්න෴

ලෝකේ තියෙන අමාරුම විභාගේ මොකක්ද ? 
ගොඩක් කට්ටිය කියන්නේ A /L කියල. ඒ කියන්නේ උසස් පෙළ. මොකද මේකේ විෂයන් 3 ක්‌ තියෙන්නවනේ. අනික තව පොදු පරීක්ෂණය කියලත් එකක් තියෙන්නවා. Pass වෙන්න නම් ගොඩක් අයට පුළුවන්. එත් University යන්න සැහෙන ගේමක් දෙන්න වෙනවා. තව Z Score කියලත් එකක් තියෙන්නවා. මේ සේරම ගොඩ දාගෙන තමා ඉතින් University එකට යන්න වෙන්නේ. කොහොමද වැඩේ ?

මේ සේරමටම උදවුවක් දෙන්න තමා අපි මේ Group හෙවත් A\L උදවු කියන එක හැදුවේ. ඕනෑම විෂයකින් තමන්ට තියෙන ප්‍රශ්න මේකේ දාලා එකට උත්තර ගන්න පුළුවන්. මේකේ ප්‍රධාන බලාපොරොත්තුව තමා උසස් පෙළ විභාගය ලේසියෙන්ම ගොඩ දාගන්න උදවු කරන එක. තව එකක් තමා උසස් පෙළ විතරක් නෙමේ , O\L හෙවත් සාමාන්‍ය පෙළ විභාගයට අදාල ප්‍රශ්න වුනත් මේකේ දාන්න පුළුවන්.

කෙටියෙන් කිව්වොත් විභාග වලට අදාල ඕනෑම එකක් මේකේ දාන්න පුළුවන්.

තමන් දන්න දෙයක් අනුන් සමග බෙදා හදා ගැනීමෙන් තමාගේ දැනුම වැඩි දියුණු වෙනවා කියල කතාවක් තියෙනවනේ. අනික A\L වගේ විභාගයක් කරලා සාර්ථකව University එකට යන්න උදවු කරන එක පිනක් කියල තම අපි හිතන්නේ.

එන්න අපිත් එක්ක එකතුවෙලා ලෝකයටම දැනුම බෙදන්න

පාඩම් කරගෙන යනකොට ඒන ප්‍රශ්ණ ඔක්කොටම කියලා විසද ගන්නයි යන්නේ ඔක්කෝම උදව් Set වෙන්න.


https://www.facebook.com/groups/udhuAL/doc/240516476000873/

මේ ඇති කරුණු පිලිපැදීමෙන් මෙම කණ්ඩායමේ ගුණාත්මක භාවය වැඩි කර ගත හැක.

No comments:

Post a Comment

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...