Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Saturday, March 30, 2013

මේ රටේ අනාගතය උදෙසාය ! alhelp.org/apply/


අපට ඇත්තේ අරමුණු දෙකකි එකක් ඔබ ගැන අනික රට ගැන.www.alhelp.org හි සාඩම්බර රචකයකු වීමට කෙරෙන ගෞරවනීය ආරාධනයයි මේ! මේ රටේ අනාගතය උදෙසාය!
 

ශ්‍රී ලාංකිකයන්ට පිදෙන ස්වර්ණමය තිළිණය,
 
ෆේස්බුක් ගෲපයක් බ්ලොග් අඩවියකින් එහා මායිමකට "අන්තර්ජාලයේ නැණ නුවණ ‍තෝතැන්න " A/L උදව් අධ්‍යාපන ‍තෝතැන්න දැන් වෙබ් අඩවියක.
ස්වර්ණමය භූමියෙන් එහා ඉලෙක්ට්‍රෝනික් අවකාශයේ දැයේ බුද්ධියේ තර්කාන්විත අනාගත පරපුරක් උදෙසා මෙසේ අඩහැර පාන්නට සුදානම් වන්නේය.  
"සූදානම් කරගන්න ඔබගේ දැනුම.තර්කානුකූලව සටන් කරන්න.බුද්ධියේ මහිම කියා පාන්නට." - ඔබ ඔබම වන්න.
බුද්ධියේ , තර්කයේ , දැනුමේ යුද ගිනි අවුලන්නට අප සුදානම්.
© 2013 A/L උදව් අධ්‍යාපන ‍තෝතැන්න .

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiJsbw7geGd0A76rBaJX0ygTvndkjXdvOct7g1MDnDu9u3y0XEpbpgyPt5dMTtj3U6CqfZBRvgmj5c_ebIm1ZyWfABRyTwuHH7baMBJJCLxtXKLRvOL0J1ZyL56dOeAz1I1_ip8erlZbvE/s1600/alhelp.jpg

2 comments:

  1. සාර්ථක ඉදිරි ගමනකට මගෙන් සුභ පැතුම්!!!

    ReplyDelete
  2. මගෙත් ලොකු ඕනැකමක් තිබුනා අන්තර් ජාලය තුලින්වත් මේ වගේ දෙයක් පටන් ගන්න , කොහොමහරි කාලයත් එක්ක වැඩේ දියාරුවෙලා ගියා..
    කොහොම වුනත් ඔයලටත් මෙවැන්නක් සිතීමම ඉතා වටින දෙයක්. ඉදිරි ගමනට සුභ පතනවා..

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...