Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®
Showing posts with label Advanced level Sinhala. Show all posts
Showing posts with label Advanced level Sinhala. Show all posts

Monday, October 15, 2012

ගිරා සංදේශය 1 කොටස




1. සැරද කිර රද සඳ - නන් වන් රුවන් රූ වන් - සහ‘කුරු මියුරු තෙපුලෙන් - සව් ලෙව් සතන් හදනා

2. ඉඳු දුනු පැහැ දිනු - තුනු සිරිනු’දුල ම-මිතුර - ළඳ සොඳ අදර වැනි තගෙ තෙල තුඩ දුටුව
ලොබ බැඳ අදර නොකෙරෙති කවුරු සතුටුව - වන වනපති තුරෙහි - පුර පුරපතින් මැඳුරෙහි
නඳව නිතොර ලැබ පිය පියකර පහස - රඳව ප ව ර කෙළි කෙළ කෙළ හැම දවස

Related Posts Plugin for WordPress, Blogger...