අද ඔයලා වෙනුවෙන් ඉදිරි පත් කරන්නේ සොෆ්ට්වෙයා ටිකක් කට්ටිය බලනවා ද මොනවා ද මේ අධ්‍යාපනික වෙබ් අඩවියක සොෆ්ට්වෙයා ඉදිරිපත් කරන්නේ කියලා.මේ සොෆ්ට්වෙයා වල අඩංගු වන්නේ පහත සදහන් කරලා තියන දේවල්.
01.Mega Units Converter
02.Trigonometry
03.Periodic Table of Elements