Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Sunday, October 14, 2012

තාක්ෂණය අධ්‍යාපනයට

           



            අද ඔයලා වෙනුවෙන් ඉදිරි පත් කරන්නේ  සොෆ්ට්වෙයා ටිකක් කට්ටිය බලනවා ද මොනවා ද මේ අධ්‍යාපනික වෙබ් අඩවියක සොෆ්ට්වෙයා ඉදිරිපත් කරන්නේ කියලා.මේ සොෆ්ට්වෙයා වල අඩංගු වන්නේ පහත සදහන් කරලා තියන දේවල්.

01.Mega Units Converter 

02.Trigonometry

 03.Periodic Table of Elements


            අද ඔයලා වෙනුවෙන් ඉදිරි පත් කරන්නේ  සොෆ්ට්වෙයා ටිකක් කට්ටිය බලනවා ද මොනවා ද මේ අධ්‍යාපනික වෙබ් අඩවියක සොෆ්ට්වෙයා ඉදිරිපත් කරන්නේ කියලා.මේ සොෆ්ට්වෙයා වල අඩංගු වන්නේ පහත සදහන් කරලා තියන දේවල්.

01.Mega Units Converter 

02.Trigonometry

 03.Periodic Table of Elements


           මේ සොෆ්වෙයා වල අයිතිය තියෙන්න අමිල උදාර සොයුරාට අපි වෙනුවෙන් මෙහි ඉදිරිපත් කරන්නට මෙම මෘදුකාංග ලබා දීම වෙනුවෙන් A/L උදව් කණ්ඩායම වශයෙන් අප ස්තූති වන්ත වෙනවා එහෙනම් පහත තියෙන්නේ ඒ මෘදුකාංග ඔයාලට ඕනි විදියය බාගත කරලා පාවිච්චි කරන්න පුලුවන්.තවත් විස්තර ඔහුගේ වෙබ් අඩවියෙන් ලබ ගන්න පුලුවන්.>>http://amilasoft.netne.net


01.Periodic Table of Elements


This Shows extra information about atoms and elements. This is useful to those who is learning chemistry. Works on Windows

02.Trigonometry


This can calculate basic trigonometry functions. Works on Windows


03.Mega Units Converter 2.0



This software can convert over 100 units easily. Works on Windows
http://amilasoft.netne.net/downloads.htm



2 comments:

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...