Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Monday, October 8, 2012

ගුණාත්මක විශ්ලේෂණය කෙටි සටහන් පෙළ 03



සාන්ද්‍ර H2SO4 සමග වායු පිටකරන ඇනායන.


CO දහනය කල විට නිල් පාට දැල්ලක් ලැබේ.


වැදගත්.

තනුක අම්ල සමග වායු පිටකරන ඇනායනද සාන්ද්‍ර අම්ල සමග වායු පිට කරයි.

සාන්ද්‍ර H2SO4 මගින් Br- සහ I- යන අයන ඔක්සිකරණය වුවද Cl- ඔක්සිකරණය නොවන බව.




කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.
maheshdase@gmail.com
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න.කතෘ අයිතිය සුරකින්න.

1 comment:

  1. ගුණාත්මක විෂ්ලේශනයේ වර්ණ වෙනස් වීම් පිළිවෙලින් විනාඩි 5න් පාඩම් කරලා ඉවර කරන්න....
    අවිත් බලන්න.
    http://can999.blogspot.com/2012/11/blog-post.html

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...