Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Thursday, October 11, 2012

D-ගොනුවේ රසායනය 1



                          රසායන විද්‍යාව අධ්‍යනයේ දී එන එක් වැදගත් මාතෘකාවක් වන්නේ අකාබනික රසායනය යි. මේ යටතේ D-ගොනුවේ රසායනය අවසාන මාතෘකාව ලෙස ඔබට හැදෑරීමට සිදු වේ. මෙය සමහර අයට ඉතා අසීරූ පාඩමක් ලෙස හදුනාගන්නේ එහි අඩංගු සංයෝග වල වර්ණ මතකතබා ගැනීමට සිදුවෙන නිසාවෙනි. නමුත් ඔබ පාසල් විද්‍යාගාරයේ දී මේ සංයෝග සියල්ල පිළියෙල කර අත්දැකීමි ලබා ගතහොත් හුදෙක් එය අපහසු නො වන කාරණයක් වනු නො අනුමාන .
                      එසේ විද්‍යාගාරය තුළ දී අත්දැකීමි ලබාගැනීමට නො හැකි පිරිස වෙනුවෙන් මා මේ ඉදිරිපත් කරනුයේ ප‍්‍රායෝගික ලෙස පිළියෙල කළ D-ගොනුවේ සංයෝග කිහිපයක වර්ණ ඇතුළත් රූප රාමු කිහිපයකි.
























කතෘ අයිතිය හසිත විමලරත්න සතු ය.
රෑප සටහන් අවසරයකින් තොරව උපුටා නොගන්න. කතෘ අයිතිය සුරකින්න.

5 comments:

  1. වාව්!!!!!! සුපිරි පෝස්ට් එකක් :)

    ReplyDelete
  2. බොහොම වැදගත් පෝස්ටුවක්

    ReplyDelete
  3. d-ගොනුවේ කැටායන වල වර්ණ කොච්චර පාඩම් කරත් අමතකද????
    අවිත් බලන්න... http://can999.blogspot.com/2012/11/d.html

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...