Sri Lanka Educational Network අන්තර්ජාලයේ නැණ නුවන ‍තෝතැන්න." A/L උදව් " අධ්‍යාපනික බ්ලොග් අඩවියට ඔබව සාදරයෙන් පිලිගනිමු.Welcome to the Official blog Of AL help ®

Thursday, October 4, 2012

ගුණාත්මක විෂ්ලේෂණය කෙටි සටහන් පෙළ 01


NH4(+) ලවණ හදුනා ගැනීම




පිටවන වායුව හදුනා ගැනීම

  • රතු ලිට්මස් නිල් පාට කරයි.
  • HCl බෝතල් මූඩියේ සුදු දුමාරය.
  • නෙස්ලර් ප්‍රතිකාරකය දුඹුරු පැහැ ගැන්වීම.




විශේෂ කරුණු

  • සියල්ලම NH4(+) ලවණ ජල ද්‍රව්‍ය නිසා අවක්ෂේප ක්‍රම වලින් ඇමෝනියා ලවණය හදුනා ගැනීම.
  • එකම දුබල භාෂ්මික වායුව NH3 වේ.




ලිට්මස් පරීක්ෂණ නිල් ලිට්මස් රතු වීමක් හා රතු ලිට්මස් නිල් පැහැවීමක් මෙම රූප සටහනේ ඉදිරි පත් කෙරේ


HCl බෝතලයක්



විශේෂ සදහන් කිරීම 
ගුණාත්මක විෂ්ලේෂණයට අදාල සියලූම සටහන් මෙමගින් ඉදිරිපත් නොකරන අතර කෙටි සටහන් ලෙස භාවිතය සදහා  සියලු කරුණු පිරිපුන් සටහනක් ඉදිරිපත් කෙරනු ඇත.


කතෘ අයිතිය මහේෂ් බී දහනායක සතුය.
maheshdase@gmail.com

4 comments:

  1. මම නම් උසස් පෙළ කරලා ඉවරයි... මේ වැඩේ නම් ගොඩක් හොඳයි... හැබැයි මීට වඩා අංග සම්පුර්ණ පාඩම් මාලාවක් PDF විදිහට ඩවුන්ලෝඩ් කර ගන්න දුන්නනම් වඩාත් හොඳයි වගේම ප්‍රායෝගිකයි කියලා මට හිතෙනවා...

    ReplyDelete
    Replies
    1. අපගේ උත්සහයත් එයයිනමුත් අපට ලේඛකයන්ගේ අඩුපාඩුවක් දැනට තිබෙනවා
      ඔබටත් හැකි දෙය තිබේනම් ලියන්න ආරාධනා කර සිටිනවා

      Delete
  2. COMBINE WALATATH ME WAGE dOCUMENTS UPLOAD KARANNA

    ReplyDelete
  3. RasaRasayan bandhana wala sthayi thawa ha muhunkarana notes tikath danawada

    ReplyDelete

එකතු කරන්න ඔබේ අදහස්.

Related Posts Plugin for WordPress, Blogger...